නව රජය පත්වීමෙන් පසුව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සිය පළමු චීන සංචාරය එළැඹෙන 06 දා ආරම්භ කිරීමට නියමිතය.
පසුගිය රජය හා චීනය අතර පැවැති සබඳතා විවේචනය කිරීමට නව ආණ්ඩුව කටයුතු කළ බවත් දැන් එය (චීන සබඳතා) අනුමත කරනවාදැයි නාමල් සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.
එසේම දැන් චීනය පිළිබඳව ශ්රී ලංකාවේ ප්රතිපත්තිය කුමක්දැයිද ඔහු විමසයි.