කෑගල්ල් දිස්ත්රික්කගේ දැදිගම මැතිවරණ කොට්ඨාශය වෙනුවෙන් රජයේ අවධායන යොමු වී නැතැයිද, රජය විසින් දුන් පොරොන්දු ඉටුකර නැතැයිද පවසමින් දැදිගම සුරැකිමේ සංවිධානය විසින් වරකොපොළදී මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ. වරකාපොළ ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රී ෂරීෆ් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටිති.