www.ada.lk
2026 ජුලි මස 11 වන සෙනසුරාදා
මධ්‍යම කඳුකරයට මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමග ප්‍රධාන මාර්ගවල දැඩි මීදුම් තත්ත්වයක් පවතින බැවින් රථ වාහන ධාවනය අසීරු වී ඇතැයි පොලීසිය පවසයි.
මෙම මීදුම් තත්ත්වය නුවරඑළිය - හැටන් හා හැටන්- කොළඹ ප්‍රධාන මාර්ගවල පවතින බැවින් රථ වාහන ධාවනයේදී ඉදිරි ප්‍රධාන විදුලි ලාම්පු දල්වාගෙන සුපරීක්ෂාකාරීව වාහන ධාවනය කරන ලෙස රථ වාහන පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිති.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd