www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
වව්නියාවේ පිහිටි කුඩා වැව් 90% කටත් වඩා සම්පූර්ණයෙන්ම සිඳී යාම නිසාවෙන් වව්නියාවේ වැසියෝ දැඩි පීඩාවට පත්ව සිටිති.
මේ වන විට දිස්ත්රික්කයේ කුඩා වැව් සියල්ලක්ම සිඳීයාමේ දැඩි අවදානමකට පත්ව ඇති නිසාවෙන් ග්රාම නිලධාරී වසම් 102 ක පවුල් 24507ක පුද්ගලයෝ 85771 දෙනෙක් පීඩාවට පත්ව සිටිති. ඉන් වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ වව්නියාව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වන අතර එම පවුල් සංඛාව 11306 ක් වන බවද වව්නියාව ආපදා කළමනාකරණ ඒකකය පෙන්වා දෙයි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd