දළ පූට්ටුවා ඇතා ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට
- 1 12 2017
- 10:04
- {{hitsCtrl.values.hits}} views
- . .
දළ පූට්ටුවා නම් ඇතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සැකකරුවන් 5 දෙනාම සියඹලාව, මොරගොල්ලාගම ප්ර දේශයේ පදිංචිකරුවෝ වෙති.
නිකවැරටි කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් හා අඹන්පොළ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩාමක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

