දමිළ ඊළාම් පාපන්දු කණ්ඩායම ලෝක ශූරතාවලියකට
- 27 04 2014
- 19:33
- {{hitsCtrl.values.hits}} views
- . .
එල්.ටී.ටී.ඊ. හිතවාදී දෙමළ ඩයස් පෝරාව විසින් සකස්කර ගත් දෙමළ ඊළාම් පාපන්දු සංගමය එළඹෙන, ස්වාධීන පාපන්දු සංගමයේ කන්ෆිඩරේෂන් ලෝක ශූරතා තරගාවලියට ක්රීඩා කිරීමේ සූදානමින් පසුවන බව වාර්තා වෙයි.
මෙම පාපන්දු තරගාවලිය ජූනි මස පළමු වැනිදා සිට 8 වැනිදා දක්වා ස්වීඩනයේදී පැවැත්වීමට නියමිතය.
තරගාවලියට මෙම එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායමද ඇතුළුව කණ්ඩායම් 12ක් තරග කිරිමටද නියමිතය.මෙම කොටි හිතවාදී පාපන්දු කණ්ඩායම මීට ඉහතදී විවිධ වූ පාපන්දු තරග සඳහාත් ක්රීඩා කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
