පසුගිය රජය මගින් අයථා ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතරින් ධාවනයට එකතු කළ බස්රථ සියල්ල උසාවි නියෝගයකින් ඉවත් කළ බවත් මෙවැනි තත්ත්වයක් යළි උදා වුවහොත් වැඩවර්ජනයකට යන බවත් සීමාසහිත මාතර මගි ප්‍රවාහන සමාගමේ සභාපති අරුණ හල්පගේ මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ, ඊයේ (01දා) සවස මාතරදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.