දකුණටම කුඩු බෙදූ කුඩු රජා ලංකාවට
- 26 03 2016
- 12:05
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ක්‍රියාත්මක වූ කුඩු ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන ප්‍රධාන සැකකරු වන වසන්ත මෙන්ඩිස් අද (26දා) අලුයම දිවයිනට රැගෙන ආ බව පොලීසිය කියයි. ජාත්‍යන්තර රතු නිවේදනයක් මගින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. දකුණේ කුඩු ජාවාරම සම්බන්ධයෙන් මීට පෙර වරින් වර සැකකරුවන් 9 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
