දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට ගොඩගම දක්වා කිලෝමීටර් 150ක දුරක මාර්ගය දෙපස පැළ ලක්ෂයක් රෝපණය කීරීමට නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු නියෝජ්‍ය අධ්යක්ෂ අනුර මාන්නප්පෙරුම මහතා පවසයි.
මේ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම් මාර්ගය දෙපස පැළ රෝපණය කිරීම සිදුවූ අතර, ඒ සඳහා විදුලිබල මණ්ඩලය, ප්‍රජා පරිසර සංවිධානවල සහාය ලැබී තිබේ.
හෝමාගම - සමන්ප්රිය දොමුල්ල