කොළඹ නුවර පාරේ දන්ඕවිටදී අද අලුයම 6.00 ට පමණ බස් රථ 3 ක් හා කාරයක් ගැටී 50 කට අධික පිරිසක් තුවාල ලැබීය.
තුවාලකරුවන් වරකාපොළ සහ වතුපිිටිවල රෝහලට ඇතුලත් කර තිබේ.
මෙම අනතුරින් අද පුවත්පතේ ප්‍රාදේශීය මාධ්‍යවේදී හෙම්මාතගම විජය බණ්ඩාර තුවාල ලැබීය.
සටහන සහ ඡායාරූප - හේම්මාතගම විජය බන්ඩාර/වරකාපොල රංගන