තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත සමඟ පළාත් සභා මගින් එයට යෝජනා කළ සංශෝධන පිළිබදවද කඩිනමින් පාර්ලිමේන්තුවට දැනුවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර මහතා පැවසීය.
අදාළ පනත් කෙටුම්පත සඳහා පළාත් සභා සියල්ලේම එකඟතාවය ලබුණු අතර පළාත් සභා තුනක් ඒසඳහා සංශෝධන එක් කරණ ලෙසද යෝජනා කර තිබුණි.
කෙසේවෙතත් අදාළ සංශෝධන කඩිනම්න් සභාගතකරන ලෙස කථානායක කරු ජයසුරිය මහතාද ඊයේ(24) පාර්ලිමේන්තුවේදී ප්රකාශකළේය.