තමාව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතා බුලත්සිංහල පොලීසිය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබේ.
පසුගියදා පොලීසිය ඉදිරිපිට තමා කළ උපවාසයට සම්බන්ධ වූ බුලත්සිංහල ප්‍රා දේශීය සභාවේ වත්මන් විපක්ෂනායකවරයා පොලීසිය මගන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඔහු මෙම උපවාසය ආරම්භ කර ඇත.