හොරණ - බුලත්සිංහල මාර්ගය අවහිර කරමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතා කළ විරෝධතාවක් උසාවි නියෝගයකින් පසුව අවසන් විය. පැය තුන හමාරක් පමණ නියෝජ්‍ය අමාත්‍යවරයා විරෝධතාවේ නිරතව සිටියේය.
ගුරුවරයෙකුට හා කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකුට එරෙිහිව හොරණ කළාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වීය.
අමාත්‍යවරයා ඉවත්වීමත් සමග පොලීසිය හා ප්‍රදේශවාසීන් අතර ගැටුමක්ද ඇතිවිය.