www.ada.lk
2026 ඔක්තෝබර් මස 03 වන සෙනසුරාදා
තේරේසා මේ බකිංහැම් මාලිගයේදී දෙවැනි එළිසබෙත් රැජින හමුවීමත් සමග ඇයට රජයක් පිහිටුවීම සඳහා රැජිනගෙන් ඇරයුම් ලැබිණි.
හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මීට සුළු වේලාවකට පෙර මහ රැජින හමුවී සිය අස්වීම නිල වශයෙන් ප්‍රකාශ කර, නව අගමැතිනිය ලෙස තේරේසා මේ හඳුන්වා දෙනු ලැබීය.
අනතුරුව දෙවැනි එළිසබෙත් රැජින හමුවූ තේරේසා මේ වෙත රජයක් පිහිටුවීම සඳහා රැජින ඇරයුම් කිරීමෙන් පසුව, බ්‍රිතාන්‍යයේ දෙවැනි අග්‍රාමාත්‍යවරිය වීමේ ඓතිහාසික අවස්ථාව ඇයට උදාවිය.
popular news
ඉන්ධන සහනය පෙට්රල්වලට නෑ, ඩීසල්වලට පමණයි
කිඹුලෙකුගේ කෘතීම බුද්ධි ඡායාරූපයක් සකස් කළ අයෙක්ට වැඩ වරදි
සිංහල අවුරුද්දට කලින් යාපනයට, මහනුවරට හා ගාල්ලට මෙට්‍රෝ බස්
කොළඹ මාර්ග හතකට මෙට්‍රෝ බස් 112ක්
ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව්වලට සැපයුම් දුන්නෙත් ඇමෙරිකාවෙන් ගැටලුවක්
නව පනතෙන් ක්‍රිකට් පාලනය වෙනස් වෙන හැටි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd