තෙල් සහ ජලයත් කෝප් කම්ටුවට
- 3 04 2016
- 10:52
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බලධාරීන් ඉදිරි සතියේදී කෝප් කමිටුව වෙත කැඳවා තිබේ. එම ආයතනයන් හි පසුගිය කාලය පුරාවට සිදුවු දුෂණ සම්බන්ධයෙන් මෙහිදී විමර්ශනය කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
