තෙදින නිල සංචාරයක් සඳහා තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලට් කැව්යුසෝග්ලු මහතා ඇතුළු 11 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් අද පස්වරුවේ දිවයිනට පැමිණියහ.
ඔවුහු ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරින් හා සාකච්ඡා පැවැත්වීමට නියමිතය.