තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (15දා) දිවයිනට පැමිණි තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලට් කැව්යුසෝග්ලු මහතා ඇතුළු දූති පිරිස අද (15දා) පෙරවරුවේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. තුර්කි විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඊයේ (14දා) පස්වරුවේ දිවයිනට පැමිණි අතර ඔවුහු හෙට (16දා) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
ජනපතිවරයා හමුවීමට මත්තෙන් තුර්කි විදේශ අමාත්‍යවරා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාද හමුවිය. එහිදූ රාජ්‍ය ත්‍රාන්තික පුහුණු ලබාදීම, තොරතුරු හුවමාරුවට අදළව අවබෝධතා ගිවිසුමක්ද අත්සන් තැබීය.