මාතර, මිරිස්ස ප්රදේශයේ නිවෙසකට අනවසරයෙන් ඇතුවීමට උත්සහ දරා නිවසට අලාභ හානි සිදුකල විදේශියකයෙකු වැලිගම පොලිසිය මගින් ඊයේ (7 දා) රාත්රියේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ තුර්කි ජාතිකයෙක් වන අමාගන් නැමැත්තෙකි .
නිවැසියන් පවසන්නේ ඊයේ රාති්ර 11 . 30 ට පමණ මෙම පුද්ගලයා පැමිණ තමන් පොලිසියෙන් යැයි දොර හරින ලෙස ඉංගි්රසි භාෂාවෙන් පැවැසූ බවයි . එසේම ඔහු අධික ලෙස බීමත්ව සිටි බවත් නිවැසියන් පවසයි.