පානදුර කෙසෙල්වත්ත ප්රදේශයේ පිහිටි තීන්ත නිෂ්පාදන ආයතනයක නළයක් පිපිරීම නිසා එහ විෂ දුම් ආග්රහණය වීම හේතුවෙන් සේවකයන් පිරිසක් පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත. තීන්ත ආයතනයේ රෝගී වූ සේවක පිරිස මෙතෙක් ගණනය කර නොමැති අතර, පානදුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවයි.
ඉන්දික මනෝජ් - මොරටුව