නීතිවිරෝධී ආකාරයට අලි පැටවෙකු ළඟ තබාගත් බවට චෝදනා එල්ල වී සිටින කොළඹ අතිරේක මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතාට ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණය අද (02දා) ඇප නියම කර තිබේ.
අනිවාර්යය නිවාඩු යවා සිටින තිළිණ ගමගේ මහතා අද (02දා) නීතිඥවරුන් සමග ගංගොඩවිල අධිකරණයට බාරවිය.