නීතිවිරෝධී අයුරින් අලි පැටවෙකු ළග තැබා ගැනීමේ සිද්ධියකට අදාළව කට උත්තරක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ කොළඹ හිටපු අතිරේක මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතාගෙන් පැය හතර හමාරක ප්රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටයුතු කර තිබේ.
පස්වරු 2.00ට පමණ ඔහුගෙන් ප්රකාශ ලබාගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර හිටපු මහේස්ත්රාත්වරයා මේ වන විට ඇප මත නිදහස්ව සිටියි.