එක්සත් ජාතික පකෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා හා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මහතා ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීම සඳහා අරලිය ගහ මන්දිරයට ගොස් තිබේ.
ඉන් අනතුරුව ජනපති, තිස්ස අත්තනායක මහතා හා ජයන්ත කැටගොඩ මහතා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට පැමිණියේය.