ඉන්දියාවේ තිරුපති කෝවිලේ දින දෙකක වන්දනා කටයුතු සඳහා සහභාගි වී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස ඊයේ (28දා) නැවතත් දිවයිනට පැමිණියහ.
රාත්රී 10.30 ට පමණ ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණ ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 172 දරන ගුවන් යානයෙන් ඔවුන් ශ්රී ලංකාවට ළඟා වූහ.