www.ada.lk
2026 ඔක්තෝබර් මස 08 වන බ්‍රහස්පතින්දා
පළාත් පාලන ආයතන 341 ක් වෙනුවෙන් ලබන පෙබරවාරි 10 දින පැවැත්වෙන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 5 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මෙවර පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල සමඟ තැපැල් ඡන්ද ප්‍රතිඵල වෙනම නිකුත් නොකෙරේ. තැපැල් ඡන්ද විමසීමෙන් පසු එම ඡන්ද පත්‍රිකා පළාත් පාලන ආයතන සඳහා පත්කොට ඇති තේරීම් බාර නිලධාරීන් වෙත යවනු ලබන අතර ඔවුන් විසින් ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරුන් වෙත යවනු ඇත.
popular news
ලෝක විවාහක සංචාරක රූ රැජින කිරුළ ලංකාවේ නිමේෂාට
අතුරුදන් වූ ගුවන් යානයේ හය දෙනාම මිය ගිය බව කියයි
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
ෆ්ලයි ඩුබායි නියමුවාට පහරදී ඇත්තේ පොරවක් වැනි ආයුධයකින්
නවසීලන්තය පෙන්වා කෝටි 3ක් වංචාකළ හිටපු ජනපති සම්බන්ධීකරණ ලේකම්ට වැඩ
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ මහින්ද අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd