තාත්තට නැවත එන්නැයි පුතා කියයි
- 28 06 2015
- 00:05
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
බලය නැති මොහොතක ජනතාව තම පියාට (මහින්ද රාජපක්ෂ) මෙතරම් ආදරය කරනු ඇතැයි තමන් නොසිතුව බවත්, නැවතත් (දේශපාලනයට) පිවිසීම ජනතාවගේ පැතම බවත් පාර්ලිමේන්ත මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමට ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
