රගර් ක්‍රීඩක තාජුඩීන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් රථවාහන පොලීසියේ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතාගෙන් අද (04දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
රගර් ක්‍රීඩකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව මෙම ප්‍රකාශන සටහන් කරගෙන තිබෙන බවද වාර්තා වේ.