රගර් ක්රීඩ වසීම් තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීමේ චෝදනා යටතේ නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. සැකකරු හෙට (20දා) අලුත්කඩේ අංක 03 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පවසයි.
පොලීසිය නිකුත් කළ නිවේදනය