ත්රිරෝද රථයේ හයක් ගිහින් දෙදෙනෙක් මරුට
- 17 07 2014
- 11:37
- {{hitsCtrl.values.hits}} views
- . .
කඩවත, මාවරමණ්ඩිය මාර්ගයේ පුබුදු මාවත හන්දියේදී ති්රරෝද රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් ත්රිරෝද රථයේ රියදුරු ඇතුළු හයදෙනෙක් තුවාල ලබා තිබේ.
තුවාල ලැබූවන් අතර බරපතළ තත්ත්වයේ සිටි පියා හා දියණියක් මියගොස් තිබේ. පියාගේ වසය අවුරුදු 36 ක් වන අතර දියණියගේ වයස අවුරුදු හතකි. සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර ලොරි රථය හා එහි රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
