ත්‍රිකුණාමලය මණ්ඩපය 25දා විවෘත කරයි
- 20 04 2016
- 11:28
- {{hitsCtrl.values.hits}} views
- . .
නවක වදය මුල්කරගෙන ඇතිවූ සිසු ගැටුමකින් පසු වසා දැමුණු නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපය අප්‍රේල් 25දා යළි විවෘත කරන බව මණ්ඩපාධිපති ආචාර්ය වි.කනකසිංහම් මහතා පැවසිය.
නවක වදය මුල්කරගෙන ත්‍රිකුණාමලය මණ්ඩපයේ පීඨ දෙකක සිසුන් දෙපිරිසක් ගැටුනු අතර ඉන් නව දෙනෙකු රෝහල් ගත කිරිමෙන් පසු ඉකුත් මාර්තු 10දා ත්‍රිකුණාමල මණ්ඩපය වසා දැමුණි.
ත්‍රකුණාමලය චමෝද්‍යා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
