ශ්‍රී ලංකාව ඇතුළු තවත් රාජ්‍යයන් කිහිපයක නැවත ත්‍රස්තවාදය ඇතිවිය හැකි බවට ජාත්‍යන්තර සංවිධාන පවසන්නේ කුමන කාරණාවක් පදනම් කරගෙනදැයි තමන් නොදන්නා බවත්, එලෙස කුමන හෝ අයුරකින් ශ්‍රී ලංකාව තුළ ජන ජීවිතයේ නිදහසට බාධාවන කිසිම ත්‍රස්තවාදී කටයුත්තක් ඇතිවීමට ආරක්ෂක අංශ ඉඩ නොදෙන බවත් හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.
අද (19දා) කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.