ශ්‍රී ලංකාව තුළ නැවතත් ත්‍රස්තවාදය හිස එසවීමට ඉඩක් තැති බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා කාන්තන්කුඩි සන්ධානයේ ප්රචාරක රැළියක් අමතමින් ඊයේ (19දා) පැවැසීය.
එසේම ජාතිභේදවාද හා වර්ගවාදය රටක් විනාශ කරන බවත් අසත්‍ය ප්‍ර චාරයන්ට නොරැවටෙන ලෙසත් හෙතෙම සඳහන් කළේය.
තමන් රාජ්‍ය සේවය ශක්තිමත් කළ බවත් විපක්ෂයට පෞද්ගලීකරණය කිරීමට අවශ්‍ය වූ බවත් ජනපතිවරයා තවදුරටත් පැවැසීය.