ත්රස්තවාදය වැළැක්වීමට කළාපය එක්විය යුතුයි
- 28 03 2016
- 12:38
- {{hitsCtrl.values.hits}} views
- . .
දකුණු ආසියානු කලාපයේ ත්රස්තවාදය තුරන් කිරීම සඳහා කලාපයම එක්විය යුතු බව ජනපති මෛත්රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.
පාකිස්තානයේ ලාහෝර් නුවරට එල්ල වූ ත්රස්තප්රහාරය පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් නිවේදයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
