මීරියබැද්ද නාය යෑමෙන් පස්යට යටවූ තවත් පුද්ගල මල සිරුරක් සොයාගෙන තිබේ. ඒ අනුව සොයාගත් මල සිරුරු සංඛ්‍යාව 6ක් බවට පත්විය. මළ සිරුර හඳුනාගැනීමේ කටයුතු සිදුකෙරෙමින් පවතී.
අඩි 25-30ත් අතර ගැඹුරක තිබී මෙම මළ සිරුර සොයාගත් බව මෙහෙයුම්හි නිරත භට පිරිස් කියයි.
එස්.පී. නානායක්කාර