www.ada.lk
2026 අගෝස්තු මස 28 වන සිකුරාදා
තවත් නියෝජ්‍ය අමාත්යධු දෙකක් හා රාජ්‍ය අමාත්‍යධුරයක් පිරිනැමීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයතු කර තිබේ.ඒ අනුව ලක්ෂ්මන් සෙනෙවිරත්න (විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය) , පාලිත තේවරප්පෙරුම (අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය) හා මනූෂ නානායක්කාර (විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය) යන මහත්වරුන්ට නියෝජ්‍ය අමාත්‍යධුර පිරිනමා ඇති බවයි ජනපති කාර්යාලය සඳහන් කළේ.
popular news
තෙල් මිල පහළට
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd