අයහපත් කාලගුණ තත්ත්වය නිසා සිදුවූ විදුලිය බිඳ වැටීම් නිසා මේවනවිටත් දිස්ත්‍රික්ක 07කට පවුල් එක්ලක්ෂ දහඅටදහසකට විදුලිය නොමැති බව වාර්තාවේ. කොළඹ, ගාල්ල, මාතර, කළුතර, හම්බන්තොට, බදුල්ල, යන දිස්ත්‍රික්වල ජනතාවට මෙලෙස විදුලිය විසන්ධි වී ඇත.
මෙම සියලුම දෙනාටම හෙට (04දා) සවස්වනවිට විදුලිය ලබාදීමට හැකියාව ලැබෙන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා 'අද' කළ විමසීමකදී සඳහන් කළේය.
පසුගිය 29 වන දින රාත්‍රි‘යේ සිට මෙම පිරිසට විදුලි විසන්ධිවීම සිදුවී ඇත.