තල් පතයි - පන් හිඳයි යා කෙරෙන සංහිඳියාවේ චාරිකාව හෙවත් දකුණේ මාධ්‍යෙවේදීන් උතුරට යාම අද (26) උදෑසන යාල් දේවී දුම්රියෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ විය.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කරන මේසඳහා මේ සඳහා මාධ්‍යෙව්දීන් විශාල පිරිසක් සහභාගී වී සිටිති. අද මධ්‍යහනය වන විට මෙම පිරිස යාපනයට ලගාවීමට නියමිතය