තරග පාවාදීම් වැළැක්වීමට නව නීති
- 20 02 2014
- 16:26
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
ක්‍රීඩාවේ සිදුවන තරග පාවාදීමේ ක්‍රියාවලි වැළැක්වීම සඳහා නීති සම්පාදනය කිරීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
