මෙමස 30 දා විසුරුවීමට නියමිතව තිබෙන මහ නගර සභා නගර සභා පිළිබඳව තීරණයක් තමාට ගතහැකි උවඳ එසේ නොකරන බව පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.
මේසම්බන්ධයෙන් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාකර සුදුසු තීරණයක් ඉතා ඉක්මණින් ගන්නා බවත් අමාත්‍යවරයා පැවසූයේ අද(20දා) පැවති මාධ්‍ය හමුවකදීය.