ඉදිරිපැය 12 තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි හා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.
එම විශේෂ නිවේදනය පහතින්