සබරගමුව හා මධ්‍යම පළාත්වලත් කලුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම දිවයිනට වටා වන මුහුදු ප්‍රදේශවල මෙන්ම දිවියින හරහා තද සුළංග බලිපොරොත්තු විය හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි.
අද (18දා) පස්වරු 1.00ට මෙම විශේෂ නිවේදනය නිකුත් කළේය. හම්බන්තෙට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්ව වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදෙශයේ සුළඟේ වේගය විටක පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩිවිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.