ශ්රී ලංකා තක්සේරු සේවය වෙනුවෙන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විිසින් අනුමත කර තිබූ තනතුරු ප්රමාණය තක්සේරු සේවා දෙපාර්තමේන්තුවේම පිරිසක් විසින් වංචනිකව වෙනස් කිරීමට එරෙහිව රජයේ තක්සේරුකරුවන්ගේ සංගමය අද  (02දා) මරදාන තක්සේරු මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
	 
	.jpg) 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	ඡයාරූප - ඉසුරු පෙරේරා