තංගල්ලේදී කොන්දොස්තරවරයෙක් වෙඩි තබා ඝාතනය කරයි
- 4 06 2014
- 12:28
- {{hitsCtrl.values.hits}} views
- . .
තංගල්ල බස් නැවතුම්පොළේදී තංගල්ල කොළඹ බලා ධාවනය වන බස් රථයක කොස්දොස්තරවරයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත. සිද්ධිය පිළිබඳව තංගල්ල පොලීසිය පරීක්ෂණ කටයුතු අරඹා තිබේ.
රාහුල් සමන්ත - තංගල්ල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
