මේ වසරේ ගෙවී ගිය මාස 11 ක කාලය තුළ ඩෙංගු රෝගීන් 27,426 ක් වාර්තා වී මරණ 54 ක් සිදුව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම රෝගීන් ප්‍රමාණයෙන් රෝගීන් 9,111 ක් වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙනි. මේ වසරේ වාර්තා වී තිබෙනා සමස්ත රෝගීන් ප්‍රමාණයෙන් 30% ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.