ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් නායකයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. ඒ මාතර දිස්ත්‍රික් හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් නායක වූ ඩලස් අලහප්පෙරුම මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගිනි. මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට අදාළ පත්වීම් ලිපිය බාර දීම අද (22දා) දහවල් ජනපති ලේකම් කාර්යාලයේදී සිදුවිය.