හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය ප්‍රශ්න කරනු ලැබීය. මුදල් අක්‍රමිකතාවක් පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ.
මේ අතර මහා පරිමාණ දූෂණ සෙවීමේ ජනපති කොමිසම හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ අද සාක්ෂි විමසීය. පසුගිය ජනපතිවරණයේ හිටපු ජනපති මහින්ද රාපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ වියදම් පිළිබඳව ඔහුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ.