තව කිහිප දවසකින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහොමයක් ආණ්ඩු පක්ෂයට පැමිණෙන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න මහතා පැවසීය.
ශ්‍රීලංකා නිදහස් පක්ෂය දෙකට කිරීමට එහි 90% ක් ම විරුද්ධ බවත් ආණ්ඩුවේ වැඩපිළිවෙළට සහයදීමට ඔවුන් ඉදිරියේදී එක්වනු ඇති බවත් සෙනවිරත්න මහතා පැවසුයේ අද(18දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.