පොලිස් රථ වාහන දිසාව බාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති චූලා ද සිල්වා මහතා පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් ඇත. ඔහු 1980 වසරෙදී උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට එක්ව තිබේ. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙ අජන්ත මෙන්ඩිස් මහතාගේ මාමාද වෙයි.