අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සඳහා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බොදු බල සේනා ජාලයෙ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කොට තිබේ.
උන්වහන්සේගේ සුවදුක් බැලීම සඳහා අද දිනයේදි ස්වාමීන් වහන්සේලා වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියේය.