(UPDATE) අත්අඩංගුවට ගනු ලැබූ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් රුපයිල් 5000ක මුදල් ඇපයක් හා රුපියල් මිලියක ශරීර ඇප දෙකක් මත නිදහස් කිරිමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද නියෝග කළේය.
කොළඹ පැවති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් උසාවියට නොපැමිණීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ බොදු බල සේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි කුරුඳුවත්ත පොලිසියෙන් අද(26) අත් අඩංගුවට ගත්තේය.