දෙහිවල මුහුදු තීරයේ දිය නෑමට ගිය ළමයින් පස්දෙනෙකු ඇතුළුව 15 දෙනෙකු ජෙලි ෆිෂ් වර්ගයේ මත්ස්‍ය‘යෙකු ඇඟේ ගෑවීමෙන් ඊයේ (14දා) හවස කළුබෝවිල රෝහලට ඇතුළත් කොට ඇත.
ඔවුහු මේ වනවිටද රෝහලේ ප්‍රතිකාර ලබති. වර්ෂා කාලයේ ගොඩට පැමිණෙන මෙම මත්ස්‍යයාගෙන් ප්‍ර‘වේසම් වන ලෙස කළුබෝවිල රෝහල් අධ්යක්ෂ අසේල ගුණවර්ධන මහතා පවසයි.
.jpg)
ඉන්දික මනෝජ් කුරේ / ඡායාරූප - එච්. එම්. ධර්මපාල